Anuradha's Songs

Sign In

Latest Books

Latest Books

Podcast


අනුරාධ සෙනෙවිරත්නයන් පිළිබඳ නොමැරෙන මතකය
Written by තිඹිරියාගම බණ්ඩාර   
Friday, 09 July 2010 06:56

‘සිංහල සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් වන තොරතුරුවලට අනුව ක‍්‍රි.ව පහළොස්වැනි සියවසේ සිට ම බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථාන වූ පිරිවෙන්වල සිංහල, පාළි සහ සංස්කෘත භාෂාවන් සමඟ ද්‍රවිඩ බස ද උගන්වා ඇති බව පෙනේ. ගිරා සංදේශයෙහි තොටගමුවේ විජයබා පිරිවෙන් වර්ණනයේ සඳහන් වන පරිදි එහි සංස්කෘත, මාගධ, සිංහල සහ දෙමළ යනාදී භාෂා මෙන් ම කාව්‍ය නාටක වැනි වෙනත් විෂයයන් ද ඉගැන්වූ අයුරු ‘‘පවසත් සකුමද එ`ඵ දෙමළ කවි නලූ’’ යන පද්‍ය පාඨයෙන් පැහැදිලි වේ.

Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 10 of 25
Home Home